mediahumanrights.lk
Local NewsNews

රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්

දඹුලූ විහාරයේ චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්න මණඩාවල පවසනවා.
එම චිත්‍ර සංරක්ෂණය කිරීමේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බවයි ඔහු කියා සිටියේ.
එහි දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල කියා සිටියේ රංගිරි දඹුලූ විහාරය රජයට පවරා ගැනීමක් සිදු නොවන බවයි.
පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසන්න බණ්ඩාර මේ බව කියා සිටියේ අද අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(under the courtesy of nethfm news web)

Related posts

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Shiran Viraj

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

Shiran Viraj
Translate »