Local NewsNewsබස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී by Shiran Viraj2017-06-220189 Share00 බස්නාහිර පළාත තුළ යතුරුපැදිවලින් පැමිණි ගිණිඅවි පෙන්වා වෙඩි තබා වෙළඳසැල් සහ මූල්‍ය ආයතනවල මුදල් හා දේපල කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. (ඒ පිළිබඳ නිවේදනය පහතින් දැක්වෙයි)