mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණා.
ජනාධිපතිවරයා ද මෙහිදී යෝග අවස්ථා සඳහා එක්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට සම්බන්ධ වූයේ ස්කයිප් තාක්ෂය ඔස්සේ සුබ පැතුම් එක් කරමින්.
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් මෙවර ජාත්‍යන්තර යෝග දිනය සංවිධාන කර තිබුණේ 3 වන වරටයි.
මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු ද එක්වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැ

Shiran Viraj

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Shiran Viraj
Translate »