2026-01-24
mediahumanrights.lk
Local NewsNews

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට  නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජනතාවට අවහිර වන අයුරින් විරෝධතාවේ නිරතවීම වළක්වමින්.
සාමකාමී ලෙස විරෝධතාව පළ කළ හැකි බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ, සාමකාමී ලෙස විරෝධතාවය දැක්වීමට ඇති අයිතිය පිළිගනිමින්.
මෙම විරෝධතාව සංවිධාන කරනු ලැබුවේ ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින්.
(under the courtesy of nethfm news web)

Related posts

"කසල එකතු කරන්න හමුදාව දෙන්නේ නැහැ"

Shiran Viraj

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙති

Shiran Viraj
Translate »