mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපති

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ – කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී මාධ්‍යවේදීන් සරසවි සිසුන්ට පොලිසිය පහරදීම සහ උමා ඔය ව්‍යාපෘතියට එල්ල වී ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ලංකාවේ වයස්ගතම හිටපු මන්ත්‍රී දිවි ගමනට සමුදෙයි

Shiran Viraj

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

Shiran Viraj

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj
Translate »