mediahumanrights.lk
Local NewsNews

සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – Photos

මේ දිනවල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දුම්රියට හසු වී මරණයට පත් වූ සිද්ධීන් රැසක් වාර්තා වුණා.
තවත් එවැනි වූ පුවතක් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
අලුත විවාහ වූ යුවළක් අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ  ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී පිටුපසින් පැමිණි දුම්රියක මෙම යුවළ ගැටී තිබෙනවා.
අනතුරෙන් තරුණයා මිය ගොස් ඇති අතර තරුණියට බරපතල තුවාළ සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පවසා ඇත්තේ.
අප වෙත ලැබුණු යුවළ අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය පහතින්..

Related posts

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj

ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

Shiran Viraj

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

Shiran Viraj
Translate »