mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරී

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය සහ පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා මෙලෙස නව අමාත්‍යවරු දෙදෙනෙකු දිවුරුම් දීමට නියමිතයි.
මේ දක්වා එම අමාත්‍ය ධුර දෙකෙහි කටයුතු කළේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්.
මෙම අමාත්‍යධුර දෙක සඳහා පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අයදුම්පත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Shiran Viraj

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Shiran Viraj

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

Shiran Viraj
Translate »