mediahumanrights.lk
Local NewsNewsPolitical

වැටුප් නැතිව සවුදියේ සිටි කතක් දිවයිනට ගෙන්වා ගනියි

වසර 15ක් පුරා වැටුප් නොලබා සවුදි අරාබියේ රැකියාව සිදුකළ කාන්තාවක් නැවත මෙරටට ගෙන්වාගැනීමට හැකිවූ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.ඇය පවසන්නේ මෙරට ඉතිහාසයේ විදෙස් රැකියාවක නියැලෙන්නෙකු ලැබූ වැඩිම වන්දි මුදල ඇයට හිමිකරදීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සමත්වූ බවය.විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී තලතා අතුකෝරාල මහත්මිය මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Shiran Viraj

නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??

Shiran Viraj

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj
Translate »