mediahumanrights.lk
Local NewsNews

වර්ග නොකළ කුණුවලට දඩ

කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය කර ඇති බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාත් මහඇමැති කාර්යාලයේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
නිසි ස්ථානවලට කුණු රැගෙන යාමේදී උද්ඝෝෂණ කරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙම කුණු ප්‍රශ්නය මාස තුනක් තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායි

Shiran Viraj

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj
Translate »