mediahumanrights.lk
BusinessBusiness NewsNews

යාපනයේ එළවළු දඹුල්ලට

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා.
උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා කෙරෙන අතර, තොග පැමිණීමත් සමඟ එළවළු මිල අඩු විය හැකි බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Shiran Viraj

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

Shiran Viraj

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj
Translate »