2026-01-22
mediahumanrights.lk
Local NewsNews

පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් – අස්ගිරි පාර්ශ්වය දැනුම් දෙයි

පෙරහැර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත්  වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා.
ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඊයේ  (26) අස්ගිරි මහ නායක ස්වාමින්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථා‍වේ ලේඛකාධිකාරී හිමියෝ මේබව සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

Shiran Viraj

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj

නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායක

Shiran Viraj
Translate »