23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා.
ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ කරමින් නැගණියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ නැගණිය එස්.පී.ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවටයි.
තම සොහොයුරාගේ ගීත රැක ගන්නා ලෙස බොහෝ දෙනෙකු තමන්ට මීට පෙර දැනුම්දී තිබූ බවයි ඇය සඳහන් කළේ.

(under the courtesy of adaderana news web)

Related posts

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Shiran Viraj

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..

Shiran Viraj
Translate »