mediahumanrights.lk
Local NewsNewsPolitical

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයි

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමුකිරීම සම්බන්ධයෙන් ද අදහස්  පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Shiran Viraj

මානසික රෝග හඳුනා ගනිමු

Shiran Viraj

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Shiran Viraj
Translate »