2026-01-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයි

පසුගියදා ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශ වී තිබෙනවා.
සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කළේ මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
එමෙන්ම, කුඩා තේ වතු හිමියන්ගේ දළු අලෙවි කිරීමේ ප්‍රශ්නයක්ද මතුව ඇති බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් රුපියල් මිලියන 10 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවද සඳහන්.
(under the courtesy of hirunews news web)

Related posts

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

Shiran Viraj

පොලිස් ත්‍රිවිලයේ බැටරිය සොරගෙන යයි..

Shiran Viraj
Translate »