mediahumanrights.lk
Local News News

තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් අඛණ්ඩව කි්‍රයාත්මක වන බවයි.
අද දිනයේ හෝ රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ලැඛෙනු ඇතැයි අපේක‍ෂා කරන බවද චින්තක බණ්ඩාර සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

Shiran Viraj

ජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකා

Shiran Viraj

05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…

Shiran Viraj