2026-01-18
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලරය යළිත් ඉහළ යයි

අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ.
මීට පෙර අවස්ථාවකදීද මෙම මාසය තුළදීම අමෙරිකානු ඩොලරය මෙම අගය පසුකර ගියා.
(under the courtesy of nethfm news web)

Related posts

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 241ක්

Shiran Viraj

යළි ඉපදෙන 'කොළඹ සන්නිය'

Shiran Viraj
Translate »