mediahumanrights.lk
Local News News Political

ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් රෝහලේ ද තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම රෝහලේ පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

Shiran Viraj

අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයක

Shiran Viraj

අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වය

Shiran Viraj