mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඊට නව ව්‍යාපෘතීන් රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
මාධ්‍යවේදීන් සමග ඊයේ (24) රාත‍්‍රීයේ පැවති රූපවාහිණී සංවාදයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමෙන් කැළි කසල එක් රැස්වීම සහ ඩෙංගු රෝගය ව්‍යප්ත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙහි දී පිළිතුරු ලබා දුන්නා.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමේ උවමනාවක් තමන්ටවත් රජයටවත් නැති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයක

Shiran Viraj

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Shiran Viraj

මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Shiran Viraj
Translate »