මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජනතාවට අවහිර වන අයුරින් විරෝධතාවේ නිරතවීම වළක්වමින්.
සාමකාමී ලෙස විරෝධතාව පළ කළ හැකි බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ, සාමකාමී ලෙස විරෝධතාවය දැක්වීමට ඇති අයිතිය පිළිගනිමින්.
මෙම විරෝධතාව සංවිධාන කරනු ලැබුවේ ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින්.
(under the courtesy of nethfm news web)
next post