mediahumanrights.lk
Local NewsNews

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ගැන විමර්ශන කඩිනමින් කළ යුතුයි

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ජනාධිපති විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ අධික මුදලක් භාවිත කරමින් කෘත‍්‍රීම කඩදාසියෙන් පෙළපොත් මුද්‍රණය කිරීමට එරෙහිව ද පැමිණිළි කළ බවයි.
කෙසේ වෙතත් ඉකුත්දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ පෙළපොත් මුද්‍රණයට යොදා ගන්නා කෘත‍්‍රීම කඩදාසිවල කිසිදු විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

Shiran Viraj

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

Shiran Viraj
Translate »