mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ණ තරඟාවලිය සඳහා තේරී තිබේ.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතරම   ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 191ක් ලබා ගත්තේය.
ඉන්දියාව කඩුලු 2කක් අවසානයේ ලකුණු 193ක් ලබා ගත්තේය
තරඟය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
(under the courtesy of adaderana news web)

Related posts

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

Shiran Viraj

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම

Shiran Viraj
Translate »