mediahumanrights.lk
News Sports Sports News

අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටි

අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.
මෙම තරග පැවතියේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත  පන්දු වාර 50 අවසානයේ ලකුණු 188ක් ලබා ගත්තා.
චාමරී  අතපත්තු ලකුණු 53ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 37.4කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
එහිදී  සුසී බෙට්ස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා
(under the courtesy of nethfm news web)

Related posts

දුම්රිය පීලි පනියි- උතුරු දුම්රිය ධාවනයට බාධා

Shiran Viraj

Thong jeans are just the latest weird fashion trend

Shiran Viraj

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

Shiran Viraj