26.7 C
Colombo
2026-02-20
mediahumanrights.lk
International NewsNews

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

ගල්ෆ් කලාපයේ පැන නැගී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය පිළිබදව ඕනෑම සාකච්ඡාවකට පෙර තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් අල්තානි අවධාරණය කළා.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය සහ බහරේනය ඇතුළු රටවල් ගොඩබිම් දේශසීමා වසා දමා ගුවන් තලය තහනම් කොට පනවා ඇති සම්බාධක ආක්‍රමණයක් ලෙසයි කටාර් විදේශ අමාත්‍යවරයා හැදින්වූයේ.
අර්බුදය විසදීම සඳහා පීඩනයෙන් තොර සාකච්ඡාවකට සම්බාධක ඉවත් කිරීම පූර්ව කොන්දේසියක් බව ඔහු කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

Shiran Viraj

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Shiran Viraj

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

Shiran Viraj
Translate »