mediahumanrights.lk
Local News News Political

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

මීළඟ මැතිවරණයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය  චන්දිම වීරක්කොඩි පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට එක්ව කටයුතු කළ හැක්කේ සීමිත අරමුණක් සඳහා පමණක් බවය.
රත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය
(under the courtesy of adaderana news web)

Related posts

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj

ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවට

Shiran Viraj

ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයි

Shiran Viraj