26.2 C
Colombo
2025-07-29
mediahumanrights.lk
Local NewsNews

විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයට

යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා.
ඒ නීතිපති උපදෙස් මතයි.
ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයට ගත් අවස්ථාවේ දී නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමටයි තීරණය කෙරුණේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.
2015 මැයි මස 13 වැනි දින යාපනය පුන්කුඩිතිව් හි දී ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කර තිබුණා.

(under the courtesy of nethfm news web)

Related posts

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

Shiran Viraj

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Shiran Viraj

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Shiran Viraj