mediahumanrights.lk
Local NewsNewsPolitical

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර කොරියානු ජනරජයේ   මුදල් අමාත්‍ය  කිම් ඩොන්ග් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඒ දකුණු කොරියාවේදී.
එරටදී පැවැත්වෙන ඒ.අයි.අයි.බී ආයතනයේ (Asian Infrastructure Investment Bank) වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයි

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Shiran Viraj
Translate »