mediahumanrights.lk
International News News

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණු

ඊයේ (08) පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා.
කෙසේ නමුත්, අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම දුෂ්කර වනු ඇතැයි එම සමීක්ෂණවලින් හෙළිදරව් වුණා.
කන්සර්වටිව් පක්ෂයට ආසන 314 ක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, බහුතරය වන්නේ ආසන 326 ක්.
කම්කරු පක්ෂයට ආසන 266 ක් පමණ හිමිවනු ඇතැයි මත සමීක්ෂණයෙන් ප්‍රකාශ වුණා.
ඒ අනුව, බ්‍රිතාන්‍ය මීළග රජය හවුල් රජයක් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඒ සදහා සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට ද සිදුවනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

Shiran Viraj

බස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj