28.9 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු නෝර්වුඩ් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ, අද අලූයම නෝර්වුඩ් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ෆෙයාර්ලෝන් වතුයාය ප්‍රදේශයේදී සිදු කෙරුණු වැටලීමකදීයි.
හිංසාකාරී ලෙස එම එළගවයන් ප්‍රවාහනය කර ඇති අතර එක් ගවයෙකු ලොරි රථයට නැංවීමේදී පාදයක් බිදි ගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethfm news web)

Related posts

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Shiran Viraj

මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

Shiran Viraj

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපති

Shiran Viraj
Translate »