mediahumanrights.lk
Local News News

දුම්රිය වර්ජනය නවතියි

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
ඉල්ලීම්  8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Shiran Viraj

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Shiran Viraj

ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්

Shiran Viraj