mediahumanrights.lk
Local News News

තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"

අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග නමැති අයෙක්.
මෙම තරුණයා තවත් යහළුවන් හත් දෙනෙකු සමග දෝතල්ඔය නැරඹීමට ගොස් ඇති බවත් එහි තිබු පාලමක් අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් පාලමෙන් ඇද වැටි බරපතල තුවාල ලබා මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙලෙස  සෙල්ෆි ඡායාරූප ගත් ස්ථානය අධික ලෙස ලිස්සන ස්ථානයක් බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

Shiran Viraj

කලාව නිසා මට හැමදේම ලැබුණා

Shiran Viraj

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්න

Shiran Viraj