mediahumanrights.lk
Local News News Political

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ දී මේ පිළිබද අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඊට අමතරව ගංවතුරෙන් විපතට පත් ජනාතවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබදව ද අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදී

Shiran Viraj

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයි

Shiran Viraj

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Shiran Viraj