mediahumanrights.lk
Local News News

ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනී

ජනාධිපති ලේකම් කාර්යාලය මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවදාරණය කර සිටිනවා.
එහි වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
පොලීසිය සරසවි ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට ගොස් තර්ජනය කරන බවට ද එහිදී  චෝදනා එල්ල වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ලයනල් මෙසීත් වැඩ වරද්ද ගනී

Shiran Viraj

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

Shiran Viraj

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj