25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඡන්ද හිමියන්ගේ දිනය අදයි

ඡන්ද හිමියන්ගේ දිනය අදට යෙදී තිබේ.
සෑම වර්ෂයකම ජුනි මස පළවන දින ඡන්ද හිමියන්ගේ දිනය ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් දිවයින පුරා ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

Shiran Viraj
Translate »