2025-12-09
mediahumanrights.lk
Local NewsNews

කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියි

කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසන්නේ එම ප්‍රදේශයේ ඇළ මාර්ග දෙපස පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවය.
(under the courtesy of adaderana news web)

Related posts

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

Shiran Viraj

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

Shiran Viraj
Translate »