mediahumanrights.lk
Local NewsNewsPolitical

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු පෙන්වා දෙන්නේ ආනයනික කිරි සහ මත්ස්‍යයන් සඳහා බදු අඩු කිරීමට රජය පියවර ගෙන ඇති නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.
රජය මත්ස්‍ය ආනයනය සඳහා පසුගිය දා බදු අඩු කරමින් සඳහන් කළේ ආපදා තත්ත්වයත් සමග ධීවර නිෂ්පාදන අඩු වීම නිසා මෙම පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

Shiran Viraj

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…

Shiran Viraj

ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්

Shiran Viraj
Translate »