mediahumanrights.lk
News

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් පද්ධති දෙකක් ලංකාවට

ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා  ජපානය  ආධාර ලබාදී තිබෙනවා.
රුපියල් මිලියන 3,422 ක ආධාර මුදලක් ඒ අනුව හිමි වුණා.
මුළු දිවයිනම සහ අවට මුහුදු ප්‍රදේශ ආවරණය කර කාලගුණ අනාවැකි සැපයිය හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ මේ අනුව ස්‌ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
රේඩාර් පද්ධති ද්විත්වය  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ද ජපන්  රජය මගින් ලබාදීමට නියමිතව තිබෙනවා.
මීට අදාළ ගිවිසුම් මුදල් අමාත්‍යංශයේදී අද අත්සන් කළ අවස්ථාව පහතින් නැරඹිය හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

Shiran Viraj

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

Shiran Viraj
Translate »