mediahumanrights.lk
Local News News Political

උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්

උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (20) පවත්වා තිබෙනවා.
ඊට ඉලංගෙයි තමිල් අරුසු පක‍ෂයේ ප්‍රධානින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි වු බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.
එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර උතුරු පළාත් සභවේ විග්නේෂ්වරන් පාර්ශවය හා දෙමළ ජාතික සන්ධාන පාර්ශවය යනුවෙන් පාර්ශව දෙකක් නිර්මාණයවීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.
විග්නේෂ්වරන්ගේ පාර්ශවය සමග එක්වීමට ගෙජ්න්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ දෙමළ කොංග්‍රසයද ඊට එක්වීම සදහා සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…

Shiran Viraj

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj