mediahumanrights.lk
Local News News

උණ රෝගයක් නිසා කැලණිය වැසෙයි

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ.
ඒ අනුව අද(16) දිනයේ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බව  සඳහන් වෙයි.
ලබන 27 වන දින අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය යළි විවෘත කරන බව කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරි ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා සඳහන් කරයි.

(under the courtesy of adaderana news web)

Related posts

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

Shiran Viraj

උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්

Shiran Viraj

චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

Shiran Viraj