mediahumanrights.lk
Local NewsNews

ඉවත් කෙරෙන බව කියන මහනුවර හමුදා කඳවුර ගැන හමුදාවෙන් පැහැදිළි කිරීමක්

මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප‍්‍රකාශ හමුදාව ප‍්‍රතික්ෂේප කරනවා.
යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන් ඊයේ (24) දිනයේ ද එම හමුදා කඳවුරෙහි සංචාරය කළ බවයි.
එය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි ද ඔහු පැවසුවා.
මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගමයි. මහනුවර දී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..

Shiran Viraj

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj
Translate »