mediahumanrights.lk
Local News News

අලි ගහනය පාලනයට නව වැඩපිළිවෙලක්

ශීඝ්‍රයෙන් ඉහළ යන අලි ගහනය පාලනය කිරිම සඳහා වනගත ඇතින්නන් ගෘහාශ්‍රිතව හිලෑ කිරිමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කළ යුතු බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම මහා දේවලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හිලෑ අලි ඇතුන්ගේ හිගයක් පැවැතිය ද රටතුළ ඉහළ අලි ගහණයක් පවතින බවයි.
කෙසේ වුවද එළඹෙන කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇතුළු පෙරහැර 04ක් සඳහා අලි ඇතුන් යොදා ගැනිමේ ගැටළු මතුව ඇති බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා පසුගියදා අද දෙරණට ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Shiran Viraj

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

Shiran Viraj

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Shiran Viraj