mediahumanrights.lk
Local News News

අඛණ්ඩ දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති එකතු වෙයි

අද රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත අඛණ්ඩ දුම්රිය වර්ජනයට තමන් ද සහාය ලබා දෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මේ බව සඳහන් කලා.
අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින්.
අද පස්වරුවේ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

Shiran Viraj

දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

Shiran Viraj

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj