mediahumanrights.lk
International NewsNews

විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයි

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී  ලාංකිකයින් වෙත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සිය කණගාටුව පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් යොමුකරමින් රුසියානු ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්ය.
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා තුවාල ලැබු පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයි

Shiran Viraj
Translate »