mediahumanrights.lk
Local NewsNews

දැඩි සුළඟින් නිවාස 45ට හානි

ප්‍රදේශ කිහිපයකට ඊයේ (04) හඹා ගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 45කට පමණ හානි සිදුව තිබේ.
කහටගස්දිගිලිය, ගිගන්හල් මිල්ලවැව, පළුකෙටුවැව සහ ගගුරෑව යන ප්‍රදේශවල නිවාසවලට හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ අතර අකුණු සැර වැදීමෙන් හැටන්, අබොස්ලි වත්තේ පුද්ගලයින් සිව් දෙනෙකු කම්පනයට පත්ව දික්ඔය රෝහලට ඇතුළත් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කිසිවෙකුට නොදන්වා එක්වරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිළියට පැමිණි පිරිස ?

Shiran Viraj

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Shiran Viraj

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

Shiran Viraj
Translate »