mediahumanrights.lk
Local NewsNewsPolitical

වාසුදේව ජාතික රෝහලට

ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානයක්කාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසි හාදයාබාධයක් හේතුවෙන්.
ඉකුත් දින කිහිපයේදී මන්ත‍්‍රීවරයා තරමක රෝගී තත්ත්වයෙන් පසුවිම නිසා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කළ බවයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හාද රෝගී සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

Shiran Viraj

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

Shiran Viraj

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj
Translate »