mediahumanrights.lk
Local NewsNewsPolitical

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්

එළඹෙන 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී යුද්ධයෙන් මියගිය සියලු දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසයි.
උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන බව වාර්තාවේ.
කෙසේ වෙතත් සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ  මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක  රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අරණායක ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

Shiran Viraj

උතුර පුරාම කොටි සැමරුම්

Shiran Viraj

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj
Translate »