23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
International NewsNews

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන හත්වන පුද්ගලයාත් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ, මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ සල්මන් අබඩිගේ වැඩිමහල් සහෝදරයායි.
මීට අමතරව ලිබියාවේ සිටින ඔහුගේ පියා සහ බාල සොහොයුරාද එරට කැරළි කණ්ඩායමක ග්‍රහණයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 22 වනදා ඇමරිකානු ගායිකා අරියානා ග්‍රාන්ඬේ ඉදිරිපත් කළ සංගීත සංදර්ශනයට එල්ලවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 64 දෙනෙකු තුවාල ලැබුවා.
(under the courtesy of hirunews news web)

Related posts

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

Shiran Viraj

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

Shiran Viraj

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

Shiran Viraj
Translate »