mediahumanrights.lk
Local NewsNews

මහනුවර මැයි පෙළපාලියේ මෝටර් බයික්වලින් ගිය කොල්ලෝ සෙට් එකක් පාර මැද්දේ කරපු වැඩක් – Video

කම්කරුවාගේ මැයි දිනය සැමරීම සඳහා ඊයේ අපේ රටේ සියලු දේශපාලන පක්ෂ දවස පුරා පෙළපාලි සහ රැස්වීම් සංවිධාන කර තිබුණා.
එහිදි විවිධ සටන් පාඨ වගේම සංස්කෘතික ඇතුළු තවත් විවිධ අංගද ඇතුළත්ව තිබුණා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය මෙවර පැවැත්වුණේ මහනුවර – ගැටඹේ ක්‍රීඩාංගණයේදී..
මාර්ග දෙකක පා ගමනින් පැමිණි දේශපාලනඥයින් වගේම පක්ෂිකයන් පස්වරුවේ ගැටඹේ ක්‍රීඩාංගනයට එක්වුණා.
මේ පෙළපාලිය අතරතුරදී බොහෝ දෙනෙකුගේ ඇස යොමුවුණේ යතුරුපැදි කිහිපයක් වෙතයි.
ඔවුන් යතුරුපැදිවලින් දැක්වූ සංදර්ශනයයි මේ….
https://www.facebook.com/VideoBook04/videos/1062501513882786/
 

Related posts

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Shiran Viraj

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

Shiran Viraj

ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ අසුබ ලකුණක්ද?

Shiran Viraj
Translate »