mediahumanrights.lk
International NewsNews

ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්

තමා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට සූදානම් බව  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට පෙර උතුරු කොරියාව විසින් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවය.
කෙසේවෙතත් අදාළ කොන්දේසී කවරේ ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්වී නොමැති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Shiran Viraj

මම භූතයෝ විස්වාස කරනවා" දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

Shiran Viraj

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

Shiran Viraj
Translate »