mediahumanrights.lk
Local News News Political

කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්

අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි.
ජාතිවාදීන් ලෙස අතීතයේදී යුද්ධ කළද එය නිශ්ඵල ක්‍රියාවක් බවට වර්තමානයේදී තේරුම්ගැනීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.
කෙසේවෙතත් රට සංවර්ධනය කිරීමේ කාර්යය කඩිනමින් සිදුකළ යුතු බව හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
කැබිනට් මණ්ඩලයේ යම් වෙනස්කමක් සිදුකර ඇත්තේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Shiran Viraj

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj