26.7 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා.
සබරගමුව පළාතේ ආපදාවට ලක්වූ සහ තාවකාලික කඳවුරු පවත්වාගෙන යන පාසල් ද හෙට විවෘත නොකරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ආපදා හේතුවෙන් නිවාඩු ලබා දුන් සබරගමු පළාතේ සෙසු පාසල් හෙට විවෘත කෙරෙන බව ද ඔහු පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේ

Shiran Viraj
Translate »